මාකන්දන ශ්‍රී සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරනු ලබන අසිරිමත් මල්පූජාව පසුගිය දින පවත්වන ලදී .මෙම අවස්ථාව සඳහා  සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ,කැස්බැව දකුණ ග්‍රාම නිලධාරී තුමිය, මාකන්දන බටහිර ග්‍රාම නිලධාරීතුමිය  සහභාගී විය .

News & Events

26
Dec2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
Dec2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top