නිවේදනයයි!
 
ඉන්ධන සැපයීම සීමා වීම හේතුවෙන් රාජකාරී කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට මෙන්ම බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන මහජනතාවටද මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතාවයන් මත වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු 2022.08.15 දින සිට සතියේ සෑම දිනකදී සිදු කරන බව කාරුණිකව දැනුම් දෙමි.
 
 
www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ (ONLINE)ආදායම් බලපත්‍ර ලබා ගත හැක.
 
 
ප්‍රාදේශීය ලේකම්,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කැස්බෑව.

News & Events

26
Dec2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
Dec2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top