Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

26
Dec2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන් අවසන් වේ. තවමත් ඔබගේ තොරතුරු යාවත්කාලීන කර නොමැති නම් පහත සඳහන් ක්‍රම තුනෙන් ඔබට හැකි ක්‍රමයක් ඔස්සේ තොරතුරු යාවත්කාලීන කිරීම කළ හැක.  

03
Dec2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා කොලොන්නාව ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා කැස්බෑව කොට්ඨාසයේ වසම්හි අනුග්‍රාහකභවතුන් හා ජනතාවගේ සහය ඇතිව පිසූ ආහාර, ජල බෝතල් ,වියලි ආහාර ලබා දීම මෙම දිනයන්හි අඛන්ඩව සිදු කරනු ලබයි.. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු...

03
Dec2025
ඔබගේ මනුෂ්‍යත්වයේ දෑත් අවශ්‍යම මොහොතයි මේ....!

ඔබගේ මනුෂ්‍යත්වයේ දෑත් අවශ්‍යම මොහොතයි මේ....!

ඔබගේ මනුෂ්‍යත්වයේ දෑත් අවශ්‍යම මොහොතයි මේ...... !

09
Sep2025
ප්‍රාදේශිය රැකියා පොළ හා වෘත්තීය පොළ වැඩසටහන

ප්‍රාදේශිය රැකියා පොළ හා වෘත්තීය පොළ වැඩසටහන

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශිය රැකියා පොළ හා වෘත්තීය පොළ වැඩසටහන 2025.08.19 වන දින පෙ.ව 8.30. සිට කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරීශ්‍රයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමා,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

09
Sep2025
සාම්ප්‍රදායික කෝලම් ජන නාටකය රඟ දැක්වීම

සාම්ප්‍රදායික කෝලම් ජන නාටකය රඟ දැක්වීම

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයෙහි අනුග්‍රහයෙන් කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් හා කැස්බෑව නගර සභාවේ සහයෝගයෙන් "සාම්ප්‍රදායික කෝලම් ජන නාටකය රඟ දැක්වීම 2025.08.22 වන දින ප.ව 7.30 සිට පසුදින පහන් වනතුරු පිළියන්දල චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී සිදු කලහ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති සම්මානිත මහාචාර්ය ආරියරත්න කළු ආරච්චි...

19
Aug2025
නිකිණි පුන් පොහොය දින ධර්ම දේශනාමය පින්කම

නිකිණි පුන් පොහොය දින ධර්ම දේශනාමය පින්කම

උතුම් නිකිණි පුන් පොහොය නිමිති කර ගනිමින් කැස්බෑව ප්‍රාදේශීය ලේකම්, ඉෂංකා ඩී.කේ. උඩවත්ත මහත්මියගේ මග පෙන්වීම යටතේ සමාජ සේවා අංශයේ, රෙජිස්ට්‍රාර් අංශයේ, හැඳුනුම්පත් අංශයේ නිලධාරින්ගේ සහ අස්වැසුම, ලේඛනාගාර හා බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින්ගේ අනුග්‍රහයෙන් 2025.08.13 දින ධර්ම දේශනාමය පින්කමක් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී. බම්බලපිටිය වජිරාරාමවාසී,...

19
Aug2025
සාම්ප්‍රදායික කෝළම් ජන නාටකය

සාම්ප්‍රදායික කෝළම් ජන නාටකය

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයෙහි අනුග්‍රහයෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානයෙන් හා කැස්බෑව නගර සභාවෙහි සහයෝගයෙන් පවත්වනු ලබන සාම්ප්‍රදායික කෝලම් නාට්‍ය සංදර්ශනය ප්‍රවීන ඇදුරුමඩුල්ලක් විසින් 2025 අගෝස්තු මස 22 වන දින ප.ව.7.30 සිට පසුදින පහන් වන තුරු පිළියන්දල නගර සභා ක්‍රීඩාංගනයේදී රඟ දැක්වේ. නැරඹීමට ඔබ සැමට ආරාධනා  

14
Apr2025
කැස්බෑවේ අවුරුදු අසිරිය 2025

කැස්බෑවේ අවුරුදු අසිරිය 2025

සිංහල දමිළ අලුත් අවුරුද්ද යනු සුර්යයා මේෂ රාශියෙන් ⁣මීන රාශියට සංක්‍රාන්තිය පමණක් නොවෙයි ......   "එය නව ආරම්භයක ආදරයෙන් පිරුණු උත්සවයකි."   අපේ සම්ප්‍රදායන්, උරුමයන්, පරම්පරාවන්, ජාතික සහජීවනය එක් වු  සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනස්ම අරුතක් ලබන කාලයකි.   මෙම නව වසර ඔබටත්, ඔබේ පවුලේ සැමටත්  සාමය, සතුට,  සෞභාග්‍යය...

« »
Scroll To Top