සැලසුම් අංශය

සැලසුම් අංශය මගින් 2021 වර්ෂයේ ක්‍රියාත්මක කරන වැඩ සටහන්
1. ගෘහ ආර්ථික සහ පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන
  • සත්ව පාලන වැඩසටහන
  • ජලජීවී වගාව
  • ගෘහ ආශ්‍රිත කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධනය
  • තිරසර පරිභෝජන හා ගෘහ ආර්ථිකය කළමනාකරණය
  • ගෘහස්ථ පුනර්ජනනීය බල ශක්ති උපාදනය හා පරිසර හිතකාමී ජීවන පැවැත්ම
  • ගව සහ එළු පාලනය
  • සත්ව පාලනය හා ගෙවතු වගාව පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම

2. ගෙවතු වගා වැඩසටහන
  • පොල් පැළ ලබා දීම
  • බීජ පැකට් ලබා දීම
  • බද්ධ පළතුරු පැළ ලබා දීම
3. ගම සමග පිළිසදරක් වැඩසටහන
  • ග්‍රාමීය කමිටු පිහිටුවීම හා යෝජනා ලබා ගැනීම
  • දත්ත පද්ධතියට තොරතුරු ඇතුලත් කිරීම
  • සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

4. වාරි සෞභාග්‍යා වැඩසටහන

5. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන

6. වෙනත් සංවර්ධන ව්‍යාපෘති

  • විමධ්‍යගත අයවැය වැඩසටහන
  • විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මගින් ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති
  • පලාත් සභා හා පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙතින් ලබා දෙන ව්‍යාපෘති

7. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු කැදවීම
  • කමිටු වාර්තා සකස් කිරීම
  • කමිටුවට අදාල තීරණ ආයතන වෙත යොමු කිරීම
  • දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට තොරතුරු ගොනු ඉදිරිපත් කිරීම

8. සම්පත් පැතිකඩ

9. මෙහෙයුම් මැදිරිය

10. වසම් මට්ටමින් සම්පත් පැතිකඩ සකස් කිරීම

11. ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීම

12. ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම

13. සංවර්ධන නිලධාරී දත්ත පද්ධති යාවත් කාලීන කිරීම

  • සංවර්ධන නිලධාරීන් වෙතින් ලබා ගන්නා තොරතුරු අවශ්‍ය පරිදි පරිගණකගත කිරීම
    නඩත්තු කටයුතු ඉටු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම
    කාර්යාලයීය ගොඩනැගිලි
    නිල නිවාස
    සේවා පියෙස්
    සමෘද්ධි බැංකු
  • සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම
  • රැඳවුම් මුදල් නිදහස් කිරීමට නිර්දේශ ලබාදීම
  • මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන ක්‍රියාත්මක කිරිම
  • මත්ද්‍රව්‍ය කමිටු සක්‍රියව පවත්වාගෙනයාම
  • පුනරුත්ථාපනය හා උපදේශනය සදහා යොමුකිරිම
 
14. ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව සම්බන්ධීකරණ කටයුතු
  • ඉඩම් ගොඩකිරීම් සම්බන්ධ පැමිණිලි පිළිබඳ කටයුතු
  • කුඹුරු ඉඩම් වෙනත් කාර්යයක් සඳහා යොදා ගැනීමට අවසර ලබා ගැනීමට අදාල කටයුතු
  • කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්බන්ධ ක්ෂේත්‍ර පරීක්ෂා සිදු කිරීම
  • සිරස් අවකාශ භාවිතය හා ගෙවතු වගා වැඩසටහන්
  • බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ගොවි සංවිධාන වෙත පැවරීමට නිර්දේශ ලබා ගැනීම
 
15. පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම  
16. ඩෙංගු මර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම  
17. ග්‍රාමීය ඩෙංගු කමිටු වාර්තා ඉදිරිපත් කිරීම  

18. කරදියාන පසුවිපරම් කමිටු රැස්වීම සම්බන්ධීකරණය

  • අධිකරණයට වාර්තා ඉදිරිපත් කිරීම
  • පසුවිපරම් කමිටු රැස්වීමේ ඉදිරිපත් වන ගැටළු සාකච්ඡා කර තීරණ අදාල ආයතන වෙත යොමු කිරීම
 

News & Events

26
Dec2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
Dec2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top