සිංහල දමිළ අලුත් අවුරුද්ද යනු සුර්යයා මේෂ රාශියෙන් ⁣මීන රාශියට සංක්‍රාන්තිය පමණක් නොවෙයි ......
 
"එය නව ආරම්භයක ආදරයෙන් පිරුණු උත්සවයකි."
 
අපේ සම්ප්‍රදායන්, උරුමයන්, පරම්පරාවන්,
ජාතික සහජීවනය එක් වු 
සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනස්ම අරුතක් ලබන කාලයකි.
 
මෙම නව වසර ඔබටත්, ඔබේ පවුලේ සැමටත් 
සාමය, සතුට,  සෞභාග්‍යය පිරුණු  සුන්දර අලුත් ආරම්භයක් වේවායි 
කැස්බෑව ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලුමදෙනාගේම ඒකායන පැතුම වේ🙏
 
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  
SinhalaTamilNewYear2025 #සුභඅලුත්අවුරුද්දක්# #Kesbewads# #NewBeginnings#
 
 

News & Events

26
දෙසැ2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
දෙසැ2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top