1. මහජනාධාර ගෙවීම
  2. වැඩිහිටි නිවාසයකට ඇතුලත් කිරීම
  3. වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීම
  4. ආබාධ සහිතවූවන්ට උපකරණ ලබා දීම
  5. ආබාධ සහිතවූවන් පුණරුත්ථාපනය කිරීම
  6. ආබාධිත හා මහජනාධාර පුනරුත්ථාපන ස්වයං රැකියා ආධාර ලබා දීම
  7. ආබාධිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබා දීම
  8. රෝගාධාර ගෙවීම්
  9. ස්වේච්ඡා හා සමජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම
  10. විස්තීරන ආපදා ගෙවීම්
  11. අනියම් සහනාධාර ගෙවීම
  12. ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම
  13. වල්අලි හානි වන්දි ගෙවීම
  14. සමාජ ආරක්ෂණ මණ්ඩල විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට බඳවා ගැනීම
  15. උපදේශන සේවාවන් සැපයීම
  16. හඳුනා නොගත් වාහන වලින් අනතුරු වලට භාජනය වූ පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම
  17. දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගැනීමට හෝ සායන වලට යාමට ගමන් වියදම් හෝ වෛද්‍යාධාර සැපයීම

News & Events

26
දෙසැ2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
දෙසැ2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

Scroll To Top