මුල් පිටුව
අප ගැන
පරිපාලන ව්‍යුහය
සංවර්ධන අවශ්‍යතා
අපගේ ව්‍යාපෘති
ලියාපදිංචි ආයතන
සංඛ්‍යාන තොරතුරු
මාධ්‍ය කවුළුව
අප අමතන්න- බාගත කිරීම්
මහජන පැමිණිලි
|
ඔබේ ගැටළුව සෘජුවම ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරන්න - 0112613451
|
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
News & Events
අස්වැසුම
අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන් අවසන් වේ. තවමත් ඔබගේ තොරතුරු යාවත්කාලීන කර නොමැති නම් පහත සඳහන් ක්‍රම තුනෙන් ඔබට හැකි ක්‍රමයක් ඔස්සේ තොරතුරු යාවත්කාලීන කිරීම කළ හැක.
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්
පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා කොලොන්නාව ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කැස්බෑව කොට්ඨාසයේ වසම්හි අනුග්‍රාහකභවතුන් හා ජනතාවගේ සහය ඇතිව පිසූ ආහාර, ජල බෝතල් ,වියලි ආහාර ලබා දීම මෙම දිනයන්හි අඛන්ඩව සිදු කරනු ලබයි.. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු...
ඔබගේ මනුෂ්‍යත්වයේ දෑත් අවශ්‍යම මොහොතයි මේ....!
ඔබගේ මනුෂ්‍යත්වයේ දෑත් අවශ්‍යම මොහොතයි මේ...... !
ප්‍රාදේශිය රැකියා පොළ හා වෘත්තීය පොළ වැඩසටහන
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශිය රැකියා පොළ හා වෘත්තීය පොළ වැඩසටහන 2025.08.19 වන දින පෙ.ව 8.30. සිට කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරීශ්‍රයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමා,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
සාම්ප්‍රදායික කෝලම් ජන නාටකය රඟ දැක්වීම
බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයෙහි අනුග්‍රහයෙන් කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් හා කැස්බෑව නගර සභාවේ සහයෝගයෙන් "සාම්ප්‍රදායික කෝලම් ජන නාටකය රඟ දැක්වීම 2025.08.22 වන දින ප.ව 7.30 සිට පසුදින පහන් වනතුරු පිළියන්දල චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී සිදු කලහ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති සම්මානිත මහාචාර්ය ආරියරත්න කළු ආරච්චි...
නිකිණි පුන් පොහොය දින ධර්ම දේශනාමය පින්කම
උතුම් නිකිණි පුන් පොහොය නිමිති කර ගනිමින් කැස්බෑව ප්‍රාදේශීය ලේකම්, ඉෂංකා ඩී.කේ. උඩවත්ත මහත්මියගේ මග පෙන්වීම යටතේ සමාජ සේවා අංශයේ, රෙජිස්ට්‍රාර් අංශයේ, හැඳුනුම්පත් අංශයේ නිලධාරින්ගේ සහ අස්වැසුම, ලේඛනාගාර හා බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින්ගේ අනුග්‍රහයෙන් 2025.08.13 දින ධර්ම දේශනාමය පින්කමක් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී. බම්බලපිටිය වජිරාරාමවාසී,...
සාම්ප්‍රදායික කෝළම් ජන නාටකය
බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයෙහි අනුග්‍රහයෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානයෙන් හා කැස්බෑව නගර සභාවෙහි සහයෝගයෙන් පවත්වනු ලබන සාම්ප්‍රදායික කෝලම් නාට්‍ය සංදර්ශනය ප්‍රවීන ඇදුරුමඩුල්ලක් විසින් 2025 අගෝස්තු මස 22 වන දින ප.ව.7.30 සිට පසුදින පහන් වන තුරු පිළියන්දල නගර සභා ක්‍රීඩාංගනයේදී රඟ දැක්වේ. නැරඹීමට ඔබ සැමට ආරාධනා
කැස්බෑවේ අවුරුදු අසිරිය 2025
සිංහල දමිළ අලුත් අවුරුද්ද යනු සුර්යයා මේෂ රාශියෙන් මීන රාශියට සංක්‍රාන්තිය පමණක් නොවෙයි ...... "එය නව ආරම්භයක ආදරයෙන් පිරුණු උත්සවයකි." අපේ සම්ප්‍රදායන්, උරුමයන්, පරම්පරාවන්, ජාතික සහජීවනය එක් වු සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනස්ම අරුතක් ලබන කාලයකි. මෙම නව වසර ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය...
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සංඛ්‍යාන තොරතුරු
ග්‍රාම නිලධාරී වසම් අනුව ජනගහනය
| ග්‍රාම නිලධාරී වසම | මුළු ජනගහනය | |
| 533 | බොරලැස්ගමුව නැගෙනහිර - ඒ | 5038 |
| 533 – එෆ් |
බොරලැස්ගමුව බටහිර - සී | 1545 |
| 533 – බී |
බොරලැස්ගමුව බටහිර - ඒ | 4647 |
| 533 – ඩී |
බොරලැස්ගමුව නැගෙනහිර - බී | 5415 |
| 533 – ඊ |
බොරලැස්ගමුව බටහිර - බී | 2937 |
| 533 – ඒ |
රත්තනපිටිය | 4961 |
| 533 – සී | එගොඩවත්ත | 3444 |
| 535 | පැපිලියාන බටහිර | 5243 |
| 535 – ඒ |
බෙල්ලන්විල | 3551 |
| 535 – සී | පැපිලියාන නැගෙනහිර | 1836 |
| 535 – ඩී |
දිවුල්පිටිය නැගෙනහිර | 2422 |
| 535 – බී | දිවුල්පිටිය බටහිර | 2737 |
| 562 | වෑවල නැගෙනහිර | 2763 |
| 562 – බී | වෑවල බටහිර | 5149 |
| 562 – ඒ |
සුවාරපොළ නැගෙනහිර | 2892 |
| 562 – සී | සුවාරපොළ බටහිර | 1444 |
| 563 | හැඩිගම | 4468 |
| 564 | දැල්තර බටහිර | 2168 |
| 564 – ඒ |
දැල්තර නැගෙනහිර | 1586 |
| 565 | බටකැත්තර උතුර | 6084 |
| 565 – ඒ |
බටකැත්තර දකුණ | 6897 |
| 566 | දම්පේ | 4334 |
| 567 | මඩපාත | 3953 |
| 568 | මොරැඳ | 1352 |
| 568 – ඒ |
නිවුන්ගම | 2285 |
| 569 | මාකන්දන නැගෙනහිර | 5147 |
| 569 – ඒ |
මාකන්දන බටහිර | 4614 |
| 570 | හල්පිට | 5710 |
| 571 – ඒ |
හොරතුඩුව | 1669 |
| 572 | කැස්බෑව උතුර | 4453 |
| 572 – ඒ |
කැස්බෑව දකුණ | 6572 |
| 572 – බී | කැස්බෑව නැගෙනහිර | 2101 |
| 573 | කොළමුන්න | 3780 |
| 574 | මාම්පේ බටහිර | 3179 |
| 574 – ඒ |
මාම්පේ උතුර | 4880 |
| 574 – බී | විශ්වකලාව | 2128 |
| 574 – සී | මාම්පේ දකුණ | 2154 |
| 574 – ඩී | මාම්පේ නැගෙනහිර | 2123 |
| 575 | බෝකුන්දර | 3780 |
| 576 | තුම්බෝවිල බටහිර | 2806 |
| 576 – ඒ |
තුම්බෝවිල උතුර | 4201 |
| 576 – බී | තුමබෝවිල දකුණ | 3437 |
| 577 | වේරහැර උතුර | 2057 |
| 577 – ඒ |
වේරහැර දකුණ | 5424 |
| 577 – බී | බෝධිරාජපුර | 2397 |
| 578 | කටුවාවල උතුර | 3847 |
| 578 – ඒ |
කටුවාවල දකුණ | 1550 |
| 579 | නීලම්මහර | 3494 |
| 580 | කාලියම්මහර | 3166 |
| 580 – ඒ |
නිවන්තිඩිය | 3574 |
| 581 | ඇරව්වල නැගෙනහිර | 2645 |
| 581 – ඒ |
ඇරව්වල බටහිර | 6809 |
| 581 – බී | බංගලාවත්ත | 2283 |
| 581 – සී |
රත්මල්දෙණිය | 5661 |
| 581 – ඩී |
ඇරව්වල උතුර | 4551 |
| 581 – ඊ |
මහල්වරාව | 2885 |
| 582 | පැලැන්වත්ත උතුර | 4893 |
| 582 – ඒ |
පැලැන්වත්ත බටහිර | 5726 |
| 582 – බී | පැලැන්වත්ත නැගෙනහිර | 4195 |
| 583 | මකුළුදූව | 3389 |
| 583 – ඒ |
පලිගෙදර | 3173 |
| 584 | ගොරකපිටිය | 1820 |
| 584 – ඒ |
නාම්පමුණුව | 3523 |
| 585 | හොන්නන්තර උතුර | 3665 |
| 585 – ඒ |
හොන්නන්තර දකුණ | 4099 |
| 586 | මාවිත්තර දකුණ | 1957 |
| 586 - ඒ |
මාවිත්තර උතුර | 2873 |
| 596 | බටුවන්දර උතුර | 1608 |
| 596 – ඒ |
බටුවන්දර දකුණ | 1541 |
| 597 | ජඹුරලිය | 3313 |
| 598 | කහපොළ | 3416 |
| 598 – ඒ |
රෙජිඩේල්වත්ත | 1322 |
| 598 – බී | පොල්හේන | 2434 |
| එකතුව | 255175 | |
ස්ත්‍රී පුරුෂ භාවය අනුව ජනගහනය
| ග්‍රාම නිලධාරී වසම | ස්ත්‍රී | පුරුෂ | මුළු ජනගහනය | |
| 533 | බොරලැස්ගමුව නැගෙනහිර - ඒ | 2570 | 2468 | 5038 |
| 533 – එෆ් | බොරලැස්ගමුව බටහිර - සී | 776 | 769 | 1545 |
| 533 – බී | බොරලැස්ගමුව බටහිර - ඒ | 2506 | 2141 | 4647 |
| 533 – ඩී | බොරලැස්ගමුව නැගෙනහිර - බී | 2805 | 2610 | 5415 |
| 533 – ඊ | බොරලැස්ගමුව බටහිර - බී | 1508 | 1429 | 2937 |
| 533 – ඒ | රත්තනපිටිය | 2671 | 2290 | 4961 |
| 533 – සී | එගොඩවත්ත | 1923 | 1521 | 3444 |
| 535 | පැපිලියාන බටහිර | 2722 | 2521 | 5243 |
| 535 – ඒ | බෙල්ලන්විල | 1794 | 1757 | 3551 |
| 535 – සී | පැපිලියාන නැගෙනහිර | 952 | 884 | 1836 |
| 535 – ඩී | දිවුල්පිටිය නැගෙනහිර | 1182 | 1240 | 2422 |
| 535 – බී | දිවුල්පිටිය බටහිර | 1344 | 1393 | 2737 |
| 562 | වෑවල නැගෙනහිර | 1435 | 1328 | 2763 |
| 562 – බී | වෑවල බටහිර | 2626 | 2523 | 5149 |
| 562 – ඒ | සුවාරපොළ නැගෙනහිර | 1541 | 1351 | 2892 |
| 562 – සී | සුවාරපොළ බටහිර | 737 | 707 | 1444 |
| 563 | හැඩිගම | 2279 | 2189 | 4468 |
| 564 | දැල්තර බටහිර | 1087 | 1081 | 2168 |
| 564 – ඒ | දැල්තර නැගෙනහිර | 801 | 785 | 1586 |
| 565 | බටකැත්තර උතුර | 3115 | 2969 | 6084 |
| 565 – ඒ | බටකැත්තර දකුණ | 3442 | 3455 | 6897 |
| 566 | දම්පේ | 2204 | 2130 | 4334 |
| 567 | මඩපාත | 1988 | 1965 | 3953 |
| 568 | මොරැඳ | 698 | 654 | 1352 |
| 568 – ඒ | නිවුන්ගම | 1163 | 1122 | 2285 |
| 569 | මාකන්දන නැගෙනහිර | 2630 | 2517 | 5147 |
| 569 – ඒ | මාකන්දන බටහිර | 2377 | 2237 | 4614 |
| 570 | හල්පිට | 2943 | 2767 | 5710 |
| 571 – ඒ | හොරතුඩුව | 884 | 785 | 1669 |
| 572 | කැස්බෑව උතුර | 2357 | 2096 | 4453 |
| 572 – ඒ | කැස්බෑව දකුණ | 3315 | 3257 | 6572 |
| 572 – බී | කැස්බෑව නැගෙනහිර | 1081 | 1020 | 2101 |
| 573 | කොළමුන්න | 1987 | 1793 | 3780 |
| 574 | මාම්පේ බටහිර | 1612 | 1567 | 3179 |
| 574 – ඒ | මාම්පේ උතුර | 2486 | 2394 | 4880 |
| 574 – බී | විශ්වකලාව | 1122 | 1006 | 2128 |
| 574 – සී | මාම්පේ දකුණ | 1129 | 1025 | 2154 |
| 574 – ඩී | මාම්පේ නැගෙනහිර | 1099 | 1024 | 2123 |
| 575 | බෝකුන්දර | 1935 | 1845 | 3780 |
| 576 | තුම්බෝවිල බටහිර | 1462 | 1344 | 2806 |
| 576 – ඒ | තුම්බෝවිල උතුර | 2159 | 2042 | 4201 |
| 576 – බී | තුමබෝවිල දකුණ | 1716 | 1721 | 3437 |
| 577 | වේරහැර උතුර | 1034 | 1023 | 2057 |
| 577 – ඒ | වේරහැර දකුණ | 2774 | 2650 | 5424 |
| 577 – බී | බෝධිරාජපුර | 1195 | 1202 | 2397 |
| 578 | කටුවාවල උතුර | 1971 | 1876 | 3847 |
| 578 – ඒ | කටුවාවල දකුණ | 814 | 736 | 1550 |
| 579 | නීලම්මහර | 1778 | 1716 | 3494 |
| 580 | කාලියම්මහර | 1612 | 1554 | 3166 |
| 580 – ඒ | නිවන්තිඩිය | 1859 | 1715 | 3574 |
| 581 | ඇරව්වල නැගෙනහිර | 1309 | 1336 | 2645 |
| 581 – ඒ | ඇරව්වල බටහිර | 3547 | 3262 | 6809 |
| 581 – බී | බංගලාවත්ත | 1241 | 1042 | 2283 |
| 581 – සී | රත්මල්දෙණිය | 2975 | 2686 | 5661 |
| 581 – ඩී | ඇරව්වල උතුර | 2326 | 2225 | 4551 |
| 581 – ඊ | මහල්වරාව | 1517 | 1368 | 2885 |
| 582 | පැලැන්වත්ත උතුර | 2525 | 2368 | 4893 |
| 582 – ඒ | පැලැන්වත්ත බටහිර | 2935 | 2791 | 5726 |
| 582 – බී | පැලැන්වත්ත නැගෙනහිර | 2140 | 2055 | 4195 |
| 583 | මකුළුදූව | 1770 | 1619 | 3389 |
| 583 – ඒ | පලිගෙදර | 1672 | 1501 | 3173 |
| 584 | ගොරකපිටිය | 959 | 861 | 1820 |
| 584 – ඒ | නාම්පමුණුව | 1813 | 1710 | 3523 |
| 585 | හොන්නන්තර උතුර | 1879 | 1786 | 3665 |
| 585 – ඒ | හොන්නන්තර දකුණ | 2171 | 1928 | 4099 |
| 586 | මාවිත්තර දකුණ | 1018 | 939 | 1957 |
| 586 - ඒ | මාවිත්තර උතුර | 1481 | 1392 | 2873 |
| 596 | බටුවන්දර උතුර | 862 | 746 | 1608 |
| 596 – ඒ | බටුවන්දර දකුණ | 777 | 764 | 1541 |
| 597 | ජඹුරලිය | 1646 | 1667 | 3313 |
| 598 | කහපොළ | 1736 | 1680 | 3416 |
| 598 – ඒ | රෙජිඩේල්වත්ත | 658 | 664 | 1322 |
| 598 – බී | පොල්හේන | 1272 | 1162 | 2434 |
| එකතුව | 131429 | 123746 | 255175 | |
{සම්පත් පැතිකඩ මඟින් උපුටා ගන්නා ලදී.}
ප්‍රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්‍රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk















